ලංකාවේ විලාසිතා ක්ෂේත්රය අලුත් කරන, AMBERRY
ලංකාවේ විලාසිතා ක්ෂේත්රය දිනෙන් දින අලුත් වෙනවා. AMBERRY කියන්නෙත් මිතුරන් දෙදෙනෙකුගේ උත්සාහය නිසා විලාසිතා ක්ෂේත්රයට ආපු අලුත් අදහසක්. දැව යොදාගෙන නිර්මාණය කරන හරි අපූරු විලාසිතා නිර්මාණ රැසක් AMBERRY වලින් ඔබට මිළදී ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ AMBERRY ඔවුන්ගේ කථාවයි.
Read more