ලුණු මිරිස්

අපතේ යන දේවලට අලුතෙන් පණ දෙන අපේ කාලයේ වීරයා

අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම විදියේ බිස්නස්. ඒත් අද අපි කතා කරන්න යන්නේ වෙනස් විදියේ Business එකක් ගැන. අලුත් විදියට හිතපු මේ බිස්නස් එක තමයි ” KATANA UP-CYCLE”. මේ බිස්නස් එකේ හිමිකරු තමයි ජයන්ත කුමාරසිරි. ඉතින් අපි බලමු මොකක්ද මේ බිස්නස් එක කියලා. 1) ඉතින් ජයන්ත මොකක්ද…

Read more

“මේ අහම්බයකින් ඇරඹුණු බිස්නස් එකක් ” – සාරංගි

හිතපු නැති විදියට හිතපු නැති වෙලාවක බිස්නස් එකක් පටන් අරන් දියුණු වුණු අය ඕන තරම් අපි දන්නවා. ඉතින් අද කතා කරන්නෙත් ඒ වගේ බිස්නස් එකක් ගැන. ඒ තමයි “Sar-G Design Studio” කියලා කියන්නෙ. ඉතින් මේ බිස්නස් එකේ හිමිකාරිණි සාරංගි ඒ ගැන කිව්වේ මෙහෙමයි 1) සාරංගි මොකක්ද මේ Sar-G…

Read more

“තනියම පටන් ගන්න Business එකක් වුණත් සාර්ථකව කරගෙන යන්න පුළුවන්” – ඉෂිනි

Business එකක් තනියම පටන් ගන්න ගොඩක් අය කැමති වුනත් ඒ වගේ දෙයක් කරන්න හැමෝටම ලෙහෙසි වෙන්නෙ නැහැ.ඒත් තනියම පටන් ගත්ත Business එකක් වුනත් සාර්ථකව කරගෙන යන්න උත්සහාය සහ කැපවීම තියෙන්නම ඕනෙ කියලා කියන්නෙ ඉශිනි. ඉතින් මේ ඉශිනිගේ සාර්ථක ගමනේ කතාවයි. 1) ඉෂිනි කියමුකෝ ඔයාගේ බිස්නස් එක ගැන? ඒකේ නම…

Read more

අපි දන්න කියන බෑග්ස් වෙනස් කරන “ගමන් මලු”

සාර්ථක Business එකක් කියලා කියන්නෙ කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ දේට ඕන කරන්නේ උත්සාහය වගේම කැපවීම විතරයි. ඉතින්  සජිනිත් ඒ වගේම උත්සාහයෙන් පටන් ගත්ත Business එකක් වුණු  “ගමන් මලු” ගැන සජිනි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. 1) ඉතින් සජිනි, “ගමන් මලු” කියන්නෙ මොනවගේ Business  එකක්ද? ගමන් මලු කියන්නේ ගෝනි…

Read more

මොකක්ද මේ Dec-O-Cake කියන්නේ? කියවලම බලන්න

හිත ඇත්නම් පත කුඩාද කියන්නේ නිකන් නෙමෙයිනේ. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ කථාවක්. හරි අපූරු කේක් නිර්මාණ කරන Dec-O-Cake හි හිමිකාරිනී ශෙරීන් තමයි මේ කථාව අපිට කියන්නේ. ඉතින් අපි මේ සාර්ථක කථාවත් කියවලා බලමු නේද?

Read more

තෑග්ගක් විදියට පැලයක් දෙන්න කැමති ද ?

මේ බිස්නස් ලෝකය කියන පොතේ අලුත් අලුත් කථා ලියවෙනවා. ඉතින් ඒ වගේ තවත් කථාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි Pot Stories කියන ඔන්ලයින් බිස්නස් එක ගැන. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ දිමිති. දිමිති තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් දිමිති ගේ මේ…

Read more

හීනවලින් පාට වුණු Vector Arts LK

ඕනම කෙනෙක්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් බලාපොරොත්තු සහ හීනත් එක්ක. ලස්සන හීන දකින හැමෝටම ඒ හීන හැමදේම සාර්ථක කරගන්න බැරි වුණත් කැපවීම, විශ්වාසය සහ අධිෂ්ඨානය ඒ හීන සැබෑ කරගන්න පුළුවන් හොදම මාර්ග කියලා කියන්න උදාහරණයක් තමයි “Vector Arts LK” කියලා කියන්නෙ. ඒ ගැන තමයි lunu.lk අපි කතා අද කරන්නේ….

Read more

බොහීමියන් විදියට ෆැෂන් කරන්න කැමති අයට summer’67

හිතේ ආසාව තියෙනවා නම් ඕනෑම දෙයක් ජයගන්න හරිම ලේසියි. ඉතින් ඒ වගේ අසාවෙන් පටන් ගත්ත බිස්නස් එකක් වෙන Summer’67 ගැන තමයි අද lunu.lk අපි කතා කරන්නේ. මේ ගැන ඔයාලගේ අදහසුත් අපිට කියන්න..

Read more

පුංචි වුණාට ලොකු වැඩක් කරන රිශ්මාගේ Soap StoRIS

බිස්නස් එකක් පටන් ගන්න වයසක් තියෙනවද? නෑ එහෙම නෑ. ඒකට  ඕන වෙන්නේ අලුත් අදහසකුයි ශක්තිමත් හිතකුයි විතරයි. අද lunu.lk අපි කථා කරන්න යන්නේ අන්න ඒ වගේ ශක්තිමත් හිතක් තියෙන පුංචි ගෑණු ළමයෙක් පටන් ගත්ත හරි අපූරු බිස්නස් එකක් ගැන. මෙයා තමයි රිෂ්මා. රිෂ්මාට තාම වයස අවුරුදු…

Read more

salonsවලට වෙනසක් එක් කරන “රැවුල”

අලුත් අලුත් අදහස් තමයි සුවිශේෂී Business Idea එකක් වෙන්නේ. ඒ වගේ අලුත් අදහසක් අනුව පටන් ගත්ත හරි අපූරු salon එකක් තමයි “රැවුල”කියන්නේ. ඉතින් මොකක්ද මෙහි තියෙන සුවිශේෂත්වය කියලා දැනගන්න මේ වීඩියෝ එක බලන්න. 

Read more