“මම හදපු කාඩ් එකක් ආයෙමත් හදන්නෙ නැහැ” – මලීන්ද්රි
අලුත් විදියට හිතුවොත් තමයි ඕනම බිස්නස් එකක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නා කියන Greeting Card එකට අලුත් වෙනසක් එක් කරන “Eco Gallery” ගැන මලීන්ද්රි එක්ක තමයි අද කථා කරන්නේ. 01) “Eco_Gallery ” කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියන්නකෝ Eco Gallery කියන්නෙ ඕනම උත්සවයකට Greeting Card එකක් තමන් කැමති විශේෂ…
Read more