ලුණු දෙහි

කතරගම පෙරහැරත් බලලා සොබාදහමත් විඳගෙන එමුද?

ලංකාවේ අපි හැමෝම පුජනීයව සළකන අංගයන් අතරට රුහුණු කතරගම පෙරහැරත් එක්වෙනවා. ඉතින් මෙදා සැරේ කතරගම පෙරහැර බලන්න යන්න ඔයත් හිතාගෙන ඉන්නවා නම් පෙරහැරත් බලලා කවදාවත් අමතක නොවෙන නිවාඩුවකුත් ගත කරලම එන්න plan කරන්න. ඉතින් lunu.lk අපි හිතුවා කතරගමට ළඟින් තියෙන හරි අපූරු නවාතැන් පොළවල් කිහිපයක් ගැන ඔයාට කියන්න..

Read more

ඔන්ලයින් ෂොපින් කරන්න කැමති නම් මෙන්න Online Shopping Sites 06 ක්

මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය ඔන්ලයින් ෂොපින් මගින් පිටරට ඉඳලා  බඩු ගෙන්වනවා. තමන්ට  ඕන  ඕනම දෙයක් මේ විදියට ගෙන්වන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ඉතින්lunu.lk අපි හිතුවා අපි අතර ජනප්‍රිය වෙලා තියෙන ඔන්ලයින් ෂොපින් සයිට්ස් 06 ක් ගැන කථා කරන්න. 01. Amazon.com

Read more

Father’s Day එකට හොඳම තෑග්ගක් දෙමු

ළඟදි  තවත් වැදගත් දවසක් එනවා කියලා කට්ටියට මතකයි නේද? වැඩත් එක්ක බිසී වෙලා අමතක වුණාවත්ද? හරි හරි ඔන්න අපි මේ කියපු වැදගත් දවස තමයි ජුනි 16 වෙනිදා තියෙන Father’s Day එක. දැන් ඉතින් තාත්තාට මොනවද ගන්නේ කොහෙන්ද ගන්නේ කියලා හිත චුට්ටක් විතර කලබල වුණා නේද?…

Read more

Mother’s Day එකේදී අම්මා පුදුම වෙන තෑග්ගක් දෙමු

ළඟ ළඟම විශේෂ දවසක් එනවා කියලා හැමෝටම මතකයි නේද? ඔන්න ඉතින් අමතක වුණ අයට දැන ගන්නත් එක්ක මතක් කරන්නම්කෝ. ඒ තමයි මැයි 12 වෙනිදා තියෙන mother’s day එක. ඉතින් අපි වෙනුවෙන් හැමදේම  කරන අපේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ දවසෙදි පුංචි දෙයක් කරලා එයාව පුදුම කරමුද?  ඉතින් ඔන්න lunu.lk අපි මේ සූදානම්…

Read more

අමතක කරන්න බැරි පොත් 05 ක්

කියවීම කියන්නේ පුරුද්දක්. ඒක බලෙන් පුරුදු වෙන්නත් බෑ.පුරුදු  කරන්නත් බෑ. හැබැයි අපිට කියවීම පුරුදු වෙන්න නම් කියවන්න හොඳ රසවත් පොත් පත් තියෙන්නත් ඕන. ඉතින් අද lunu.lk අපි හිතුවා අපිට කියවන්න ලැබුණු හරිම ලස්සන පරිවර්තන පොත් කිහිපයක මතකය අලුත් කර ගන්න. ඉතින් කියවලා නැති අයට අලුතෙන් කියවන්න පුළුවන්.

Read more

වැරදි 07 න් බේරිලා බිස්නස් එකක් පටන් ගන්න

ව්‍යාපාරික ලෝකයේ අද වෙනකොට සාර්ථක වෙලා ඉන්න ව්‍යාපාරිකයින් හැමෝම කියන කථාවක් තමයි එයාලා පටන් ගන්නකොට ගොඩක් තැන්වලදි වැරදුණා කියන එක. ඒ හැම වැරදීමක්ම නිසා එයාලාට හිතුවට වඩා වැඩියෙන් වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් එයාලගේ ඒ අත්දැකීම් අලුතෙන්  බිස්නස් ලෝකයට එන අයට ලොකු පාඩමක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවායින් වැදගත්ම…

Read more
Local-and-International-Brands-Buzzing-in-Sri-Lanka

ලංකාවේ අපේ හිත දිනාගත්ත බ්‍රෑන්ඩ්ස්

ඉස්සර වගේ නෙමෙයි දැන් හැමෝම කැමතියි branded දේවල් මිළදී ගන්න. ඒ trend එක නිසාම ලංකාවේ දැන් පිටරට brands වගේම දේශීය brands හරිහරියට තරග කරනවා. ඉතින් අද අපි කථා කරන්න යන්නේ ලංකාවේ අපේ හිත දිනාගත්ත ටිකක් ලොකු brands කිහිපයක් ගැන. සමහර ඒවා ගැන නම් ඔයාලා මේ වෙනකොට දන්නවත් ඇති. ඒ…

Read more

හොඳම විදියට contacts හදාගන්න

අපිට ගොඩක් වෙලාවට ඇහෙන දෙයක් තමයි  ඕනම field එකක් සාර්ථක වෙන්න නම් contacts හදා ගන්න  ඕන කියලා. ඒත් කොහොමද මේක කරන්නේ කියලා ඔයාට ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇති. එහෙනම් අපි අද කථා කරමු කොහොමද contacts හදා ගන්නේ කියලා. මොන වගේ contacts ද හොඳම? contacts හදා ගන්නවා කියන්නේ ඔයාගේ මොබයිල් ෆෝන්…

Read more

කාලයක් බලාගෙන හිටිය බිස්නස් මීටින් එක අවුල් වුණොත්

ඔබ ගොඩක් කාලයක් බලාගෙන හිටිය බිස්නස් මීටින් එකකට දිනයක් ගන්න පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න නේද ඔබට  ඕන. ඒත් ඔබේ නොසන්සුන්කම නිසා ඒ දවස අවුල් වුණොත්? ඒ නිසයි අපි ඔබේ බිස්නස් මීටින් එකකට සූදානම් වෙන්න ඕන විදිය කියන්න හිතුවේ. ඉක්මන් හොඳ  වෙලාවලුත් නැතුවම…

Read more