MDFD හි දශකය සැමරීමට චොකලාට් සඟරාව පවත්වන අනගි මව්-දූවරුන්ගේ විලාසිතා තරගය
2019ක් වූ පෙබරවාරි මස 06 වෙනි බදාදා, කොළඹදී: 10 වෙනි වසර ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන කැපී පෙනෙන තරුණ නිර්මාණකරුවන් සහ ආදරණීය මව්-දියණිවරුනි, 2019 වසරේදීත් බලාපොරොත්තු පොඳි බැඳන් චොකලාට් සඟරාව මව්-දියණිවරු විලාසිතා දැක්ම පැවැත්වීමට නියමිත අතර අපි පුල පුලා බල සිටි එම විලාසිතා දැක්ම 2019 ජුනි 21 දින…
Read more