ලුණු ඇඹුල්

සමපෝෂ උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙලේ ශූරතාව පොළොන්නරුව රාජකීය විද්‍යාලයට: තරග අංශ 116ක්, නව පළාත් වාර්ථා 34ක් | පාසල් 261 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3321 ක්

සමපෝෂ 2019 පාසල් ක්‍රීඩා උළෙල මාලාවේ උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙලේ සමස්ථ ශූරතාව දීනා ගැනීමට පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමත් විය. එහිදී අනුශුරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත් සමස්ථ තෙවන ස්ථානය මැදිරිගිරිය ජාතික පාසලත් දිනා ගත්තේය. තරගාවලිය තුළ දී උතුරු මැද පළාත් නව වාර්ථා 34ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාසල් 261…

Read more

ක්‍රිස්බ්‍රෝ ඉහළ දක්ෂතා දැක්වූ සේවකයෝ අගයති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම විවධ වූ ව්‍යාපාර ඒකක හරහා ආයතනයේ  සාර්ථකත්වයට ඉහළම දායකත්වයක් දැක්වූ සහ දේශයේ පෝෂණ අවශ්‍යතාව ඉටු කිරීමේදී උපරිම කාර්යභාරයක් සිදු කළ  තම කාර්ය මණ්ඩලය ඇගයීම පසුගියදා සිදු කෙරිණි. ව්‍යාපාර අංශ 18 ක් සහ ඒ හා අනුබද්ධිත ආයතන 6 ක 1200 ක් වන…

Read more

සමපෝෂ සවිබලයෙන් පළාත් පාසල් ක්‍රීඩා දිරි ගැන්වෙයි

CBL  සමාගමේ පුර්ණ අනුබද්ධිත ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන ‘‘2019 පාසල් මලල ක්‍රීඩා උළෙල’’ ලබන ජූලි 8 වනදා ආරම්භ වේ. සමපෝෂ පූර්ණ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන…

Read more

AYUBOLIFE “Back 2 Colombo step challenge” ජයග්‍රාහකයින්ට තෑගි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සහ සුවතා යෙදුම (app) වන AYUBO.LIFE  සුව ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ මෙහයුමේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් නවතම  “2 Colombo step challenge” ඩිජිටල් සුවතා වැඩසටහනේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙම “2 Colombo step challenge”, මාර්තු 18 වනදා සිට අප්‍රේල්  21 වනදා දක්වා පැවති අතර…

Read more

ටොයොටා ලංකා සමාගමේ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන්ට සම්මාන

2019 ජූලි 02, කොළඹ: ටොයොටා රථවාහන සහ අමතර කොටස් සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගියදා බණ්ඩාරගම ‘කාටින් සර්කිට්’ පරිශ්‍රයේදී පැවැත්විණි. ටොයොටා ලංකා සමාගම මගින් ගෙන්වා බෙදාහරින ටොයොටා ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස් සඳහා නියෝජිතයන් ලෙස කටයුතු කරන 235 දෙනෙක්…

Read more

අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘‘සමපෝෂ Ready Mix ”

මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර ආහාර වේල් තුනකින් සමන්විත වූ දෛනික ජීවිතයේ ප්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි. නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ අත්‍යවශම උදෑසන ආහාර වේල ඔබට මඟ  හැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්‍ය පෝෂණය ඔබෙන් ඈත් වීමයි. මේ නිසා…

Read more

අඛණ්ඩව 13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි.

පොසොන් පොහොය උත්කර්ෂවත් අන්දමින් ක්ලොගාඩ් සන්නාමය, අඛණ්ඩව 13 වන වසරටත් මිහින්තලා පොසොන් උත්සවය හා එක්ව බැඳෙමින්  දහස් ගණනක් බැතිමතුන්ගේ මනස හා සිතුවිලි බැති සිතින් පුරවාලන්නට කටයුතු කළේය. වාර්ෂිකව පොසොන් උත්සවය සඳහා මිනින්තලා පුද බිම කරා පැමිණෙන බැතිමතුන්ගේ මුඛ සෞඛ්‍ය සහ ඔවුන්ගේ සුව පහසුව වෙනුවෙන් කටයුතු සම්පාදනය කරමින් ජනාදරය දිනාගත් විශ්වාසනීය…

Read more

රත්හඳුන් සිසිලස රැඳි ‘සේරි රෙඩ් සැන්ඩ්ල්වුඩ් ’Anti – Marks ෆේස් වොෂ්

2019 ජුනි 12 කොළඹදීය: දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතා ප්‍රකට ඖෂධයක් වන රත් හඳුන්  , Fabaceae  කුලයට අයත් ශාකයකි. ආයුර්වේද ප්‍රතිකාර  ක්‍රමයන්වලදී විශේෂ වැදගත්කමක් හිමිකරගන්නා රත්හඳුන්, සම සිසිලන කාර්යයේදී ඉතා වැදගත් කාර්යයක් සිදුකරනු ලබයි. රුව රැකගැනීමේ සහ සමේ පැහැපත්බව ඔප්නංවා ගැනීමේ කාර්යයේදී කාන්තාවන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රත්හඳුන්, ශරීරයේ…

Read more

අලුත්ම Viber ක්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම තවත් ඉහළට

ශ්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක්‍රිකට්  ක්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක්‍රිකට්  බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ. Viber හඳුන්වාදුන් මෙම අසම සම ක්‍රීඩාශීලිත්වය ඉහළ නංවන ක්‍රිකට් බෝට් මගින් දැන් සියලූම ක්‍රීඩා…

Read more

POTENZA සහ NDB බැංකුව එක්වී බැංකුකරණ කටයුතු සඳහා රොබෝ තාක්ෂණික විසඳුමක් ප්‍රථම වතාවට හඳුන්වාදෙයි ප‍්‍රථම අදියර මගින් පමණක් වසරකට රු. මිලියන 11 ක පමණ ඉතිරියක්

2019 මැයි 07, කොළඹ: POTENZA (පුද්.) සමාගම NDB බැංකුව සමග එක්වී ප්‍රධාන පෙළේ බැංකුකරණ කටයුතු සඳහා රොබෝ තාක්ෂණික විසඳුමක්  (Robotic Process Automation – RPA) හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය මෙරට බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඒ අනුව, මෙරට ප්‍රථමවරට Digital Workforce නමින් හැඳින්වෙන Bots යොදාගනිමින් ප්‍රධාන පෙළේ…

Read more