Salt Editor

පාරම්පරික වෙදකමට අත්වැල් සැපයූ මනුසත්කාර මෙහෙයුම

රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් අයෙකු ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම තුළින් අපට හමු වූයේ අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයේ දී ය. එතුමන් නමින් සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය ටී. පී. ජිනදාස මහතා ය. අපගේ පාරම්පරික…

Read more

ඉස්සර ලංකාවේ තිබුණු විලාසිතා

ෆැෂන් එහෙමත් නැත්නම් විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන දෙයක්. මොකද අපි එහෙම කියන්නේ? ඇයි ඉතින් කෙනෙක් කරන විලාසිතා තව කෙනෙක්ට පේන්නේ ටිකක් වැරදි විදියට වෙන්න පුළුවන් නේ… අපි හැමදාම කථා කරන්නේ අලුතෙන් එන විලාසිතා ගැන නේ. ඒ නිසා වෙනසකටත් එක්ක ඉස්සර ලංකාවේ තිබුණු විලාසිතා ටිකක් ගැන බලමුද? මුලින්ම…

Read more

“මම හදපු කාඩ් එකක් ආයෙමත් හදන්නෙ නැහැ” – මලීන්ද්‍රි

අලුත් විදියට හිතුවොත් තමයි ඕනම බිස්නස් එකක් සාර්ථක වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නා කියන Greeting Card එකට අලුත් වෙනසක් එක් කරන “Eco Gallery” ගැන මලීන්ද්‍රි එක්ක තමයි අද කථා කරන්නේ. 01) “Eco_Gallery ” කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියන්නකෝ Eco Gallery කියන්නෙ ඕනම උත්සවයකට Greeting Card එකක් තමන් කැමති විශේෂ…

Read more

“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ‍්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම…

Read more

පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු…

Read more

“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 09 කින්…

Read more

“මේක මගේ හිතුවක්කාරකමට පටන් ගත්තේ” – මාෂි සැන්ඩ්‍රා

අපි දන්නවා ලෝකේ ගොඩක් ක්‍ෂේත්‍ර තියෙනවා පිරිමි අයට විතරක් කරන්න පුළුවන් කියලා නම් කරපු. හැබැයි ඉතින් එහෙමයි කියලා අපේ කෙල්ලෝ ඒ ක්‍ෂේත්‍ර ආක්‍රමණය නොකර හිටියෙත් නෑ. ඉතින් මේ කියන්නෙත් ඒ වගේ කථාවක්. එයා තමයි මාෂි සැන්ඩ්‍රා කියන්නේ. 01) මාෂි, මොකක්ද…

Read more

DFCC Pinnacle Centre සමගින් සුවිශේෂී පාරිභෝගික සේවාවක්

ශ‍්‍රී ලංකාවේ ඉහළ ආර්ථික ශක්‍යතාවක් ඇති ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ක‍්‍රමානුකූලව වර්ධනය වීමත් සමග, ඔවුන්ට වඩාත් ඉහළ තලයේ සේවාවක් ලබාදීමේ අරමුණින් ‘DFCC Pinnacle Centre’  නමින් විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ ස්ථාපිත කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර…

Read more

VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ  ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි…

Read more

5G ස්මාර්ට් දුරකථනයක් ලෙස ප්‍රකට Huawei Nova 7 SE පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් සෑම ශ්‍රී ලාංකිකයකුටම

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් 5G තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන පෙර වෙන්කරවා ගැනීම් සඳහා විවෘත කරයි. Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE  කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ …

Read more