Salt Editor

ෆෙයාෆස්ට් වාර්තාගත කාලයකින් හිමිකම් මුදල් ගෙවයි

සෑම පැයකදීම රථවාහන හිමිකම් මුදල් ඉල්ලීම් 1,100 ක් ඉටුකෙරේ 2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ…

Read more

අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින්, වාහන ක්ෂේත්‍රයට ප්‍රථම වරට නොමිලේ රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි

අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන්…

Read more

DFCC බැංකුව BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින් මෑතකදී පැවති BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry මගිනි. පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය අතින් විශිෂ්ටතම බැංකුව…

Read more

රාජා එදිරිසුරිය කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ

2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට…

Read more

අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැද්ද?

“අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැහැ“ මේ කතාව අපිට අලුත් දෙයක් නම් නෙවෙයි. මාසයක් මහන්සිවෙලා ගන්න සල්ලි වියදම් කරන්න අපිට වැඩිම යන්නේ දවස් පහක් වගේ අඩු කාලයක්. ඉතුරු කාලේ ගෙවන්න වෙන්නේ ණයට අරන් රෝලක් ගහගෙන. හැමදාම මේ වගේ ජීවත්වෙන්නෙ නැතුව අතට ලැබෙන ගානට වැඩටික කරගන්න පුළුවන් Tips ගැන තමයි…

Read more

Huawei සමාගමේ තුන්වන කාර්තුවේ ආදායම 9.9% කින් වර්ධනය වේ.

Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක් හිමිකර ගෙන ඇති අතර එය 9.9%ක වසරින් වසර වර්ධනයකි. එම සමාගමේ තෙවන කාර්තුව සඳහා දළ ලාභ අන්තය 8%ක් පමණ වූ අතර පසුගිය වසරේ එම කාලය…

Read more

DFCC බැංකුව දැවැන්ත වාණිජ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ‘හැව්ලොක් සිටි’ සමග අත්වැල් බැඳගනී

DFCC බැංකුව පසුගියදා ‘හැව්ලොක් සිටි කොමර්ෂල් ඩිවෙලොප්මන්ට්’ (Havelock City Commercial Development)  ව්‍යාපෘතිය වෙනුවෙන් හැව්ලොක් සිටි සමාගම සමග රු. බිලියන 9 ක ආවර්ත මූලය සම්පාදන ගිවිසුමකට අත්සන් තැබීමට කටයුතු කළේ ය. ‘හැව්ලොක් සිටි කොමර්ෂල් ඩිවෙලොප්මන්ට්’ යනු මහල් 50 කින් යුත් කාර්යාල කුලූනකින් සහ වර්ග අඩි 200,000 කින් යුත් ජාත්‍යන්තර සාප්පු සංකීර්ණයකින්…

Read more

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1 ක් වටිනා ගෘහ උපකරණ තෑගි

සෑම සතියකම රන් මාලයක් සහ තවත් ආකර්ෂණීය තෑගි දිනා ගන්න! කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින්…

Read more

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳ පොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි. අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක්…

Read more

අන්තර්ජාල ළමා හිංසනයට තිත තැබීමට LEADS, Save the Children International iy World Vision Lanka නව වැඩපිළිවෙලක්

රාජ්‍ය නොවන සංවිධාන ලෙස ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු ජන කණ්ඩායම් වල නොයෙක් ගැටළු සම්බන්ධව කටයුතු කරන LEADS, Save the Children International සංවිධානය සහ World Vision Lanka ආයතනය ශ්‍රී ලාංකික දරුවන් වෙත අන්තර්ජාලය හරහා එල්ල වන අපයෝජන, තර්ජන, සහ හිංසන වලට තිත තැබීමේ ක්‍රියාවලියක් සඳහා එකමුතු වී කටයුතු කරයි. මෑතක දී මෙම…

Read more