edotco පළමු බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව යාපනයේ දී ස්ථාපිත කරයි.
Jaffna, Thursday 20th December 2018: විදුලි සංදේශ යටිතල සේවා පහසුකම් සේවා සමාගමක් වන edotco ශ්‍රී ලංකා, සිය ප්‍රථම බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව යාපනයේ මහ නගර සභාවේ සථාපනය කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ උතුරු පළාත නව්‍යකරණය වීමක් ද වේ. මෙම කාර්යක්ෂම බහු කාර්ය විදුලි ආලෝක පහන් කනුව ස්ථාපිත…
Read more