Salt Editor

සුන්දර විවාහ උත්සවයක සිහිනය සැබෑ කල දේශානී උත්සව ශාලාව දශකයක අභිමානය සමරයි

විවාහ උත්සවයක් සැලසුම් කිරීම විටක කාලය බොහෝ සෙයින් ගතවන සහ වෙහෙසට පත් කරන කාර්යයක් බව නිසැකය. විශේෂයෙන්ම ඔබ සතුව ප්‍රමාණවත් සම්පත් සහ අවශ්‍ය සම්බන්ධතා නොමැති විට එය සිදු වීමේ ප්‍රතිශතය බොහෝය. විවාහ උත්සවයක් සැලසුම් කිරීමේ දී මුහුණ පාන ප්‍රධානම  ගැටලුව නම් තමන්ට සරිලන, තමාගෙ අතේ ඇති මුදලට උත්සවය සදහා…

Read more

මුව සුව වෙනුවෙන් – නිති සැම වෙහෙසෙමු
ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරුම -2019

2019 අප්‍රේල්  01, අනුරාධපුර: ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ශ්‍රී ලංකා අධයාපන අමාත්‍යාංශය, ලෝක දන්ත වෛද්‍ය සංගමය හා යුනිලිවර් සමාගම එක්ව මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය ‘මුව සුව වෙනුවෙන් – නිති සැම වෙහෙසෙමු’ තේමාව යටතේ මාර්තු 25 වන දින…

Read more

ලංකාවේ විලාසිතා ක්‍ෂේත්‍රය අලුත් කරන, AMBERRY

ලංකාවේ විලාසිතා ක්‍ෂේත්‍රය දිනෙන් දින අලුත් වෙනවා. AMBERRY කියන්නෙත් මිතුරන් දෙදෙනෙකුගේ උත්සාහය නිසා විලාසිතා ක්‍ෂේත්‍රයට ආපු අලුත් අදහසක්. දැව යොදාගෙන නිර්මාණය කරන හරි අපූරු විලාසිතා නිර්මාණ රැසක් AMBERRY වලින් ඔබට මිළදී ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ AMBERRY ඔවුන්ගේ කථාවයි.

Read more

SLIIT ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයග්‍රාහි 20 වසරක අභිමානය සමරයි.

උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස SLIIT හි ජයග්‍රාහි විසි වසරක අධ්‍යාපනික විශිෂ්ඨත්වය, “Ethereal 2019( A celebration of a 20 year Odyssey” තේමාව යටතේ අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරි  කමිටුව විසින් උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා මාලබේ SLIIT  පරිශ්‍රයේදී සමරනු ලැබිණි. මෙම වාර්ෂික සාංවත්සරික උළෙල පවත්වෙනතුරු SLIIT …

Read more

අංක එකේ මානව සම්පත් විසඳුම් ලබාදෙන SLT HCS සමාගම සේවකයින්ට ගෞරව උපහාර දක්වයි.

ශ්‍රී ලංකාවේ මානව සම්පත් විසඳුම් ලබාදන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් Human Capital Solutions (Pvt) Ltd (SLT HCS) සමාගමේ සාර්ථකත්වය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන සේවක සේවිකාවන්ට උපහාර දක්වමින් සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීය. HCS සේවකයින් 425 කට අධික පිරිසක් සහභාගී වූ සම්මාන උළෙල මාර්තු 09 වන දා ශ්‍රී ලංකා පදනම්…

Read more

SLIIT වෙතින් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩමුළු මාලාවක්

SLIIT වෙතින් තම ජිවිතයේ වැදගත්ම අධ්‍යාපනික සන්ධිස්ථානයක් වන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් උසස් දැනුමක් සහ විභාගයට නොබියව ඉදිරිපත්වී විශිෂ්ඨ ප්‍රථිපල අත්කර ගැනීමට සහය වන ආකර්ශනීය අධ්‍යාපන වැඩමුළු මාලාවක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී පැවැත් විය. SLIIT තම ආයතනයේ…

Read more

“Festival for Our Planet” සමඟින් “NGage” වෙළඳ ප්‍රචාරණ සමාගම එළි දකී

මෙරට වෙළඳ ප්‍රචාරණයේ  පුරෝගාමී සමාගම වන  “Bates Strategic Alliance”  වත්මනෙහි  “NGage Strategic Alliance”ලෙස සමාජ සංහිඳියාව සහ පාරිසරික උපදේශනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වේ. ‘Festival for Our Planet’ පාරිසරික අවබෝධය සහ දැනුම බෙදා හදා දීමේ අධ්‍යාපනික වැඩසටහන කොළඹ තුරඟ තරඟ පිටියේ  “Good Market”  හිදී දියත් කරමින් පරිසර හිතකාමී…

Read more

Google සමඟ ‘ඩිජිටල්කරණයේ අනාගතය’ උදෙසා Fine Tech වෙතින් සත්කාරකත්වය

2019 ක් වූ මාර්තු මස 06 වන බදාදා දින, කොළඹදී : ගූගල් හී ප්‍රමුඛතම සහතිකලත් ශ්‍රී ලාංකීය හවුල්කරු ෆයින් ටෙක් උපදේශකයෝ ‘ඩිජිටල්කරණයේ අනාගතය ‘ මැයෙන් සමුළුවක් ප්‍රධාන පෙලේ සමාගම් සහ පෞද්ගලික ආයතනයන් හී ප්‍රධාන දත්ත භාර නිලධාරීන් හා එක්ව මරීනෝ බීච් හෝටලයේ දී  පැවැත්විය. Cloud Partners & Alliance, Asia…

Read more

Xiaomi වෙතින් Redmi Go රු. 12,999 කට

Redmi Go  යනු Xiaomi  හඳුන්වාදෙන ප්‍රථම AndroidTM  ජංගම දුරකථනයයි 2019 මාර්තු 08, කොළඹ: ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ  නියමුවෙකු වන Xiaomi, සිය ප්‍රථම AndroidTM Go  ස්මාට් ජංගම දුරකථනය වන Redmi Go, ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සමන්විත මෙය රු. 12,999 කට මිලදීගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. AndroidTM…

Read more

ජීවිතයේ සුන්දරම දවස තවත් ලස්සන කරන “ද කාර්ඩ් ස්ටෝර්” (The Card Store)

ජිවිතයේ ලස්සනම දවස මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ මංගල දිනය කියලා. ඉතින් ඒ මංගල දිනය ලස්සන කරන සුවිශේෂී දෙයක් තමයි වෙඩින් කාඩ්ස් සහ වෙඩින් කේක් බොක්සස්. ඉතින් lunu.lk අපි හිතුවා හරිම ලස්සනට, අලුත් විදියට වෙඩින් කාඩ්ස් සහ වෙඩින් කේක් බොක්සස් නිර්මාණය කරන “ද කාර්ඩ් ස්ටෝර්” (The…

Read more