Salt Editor

සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා සහභාගීත්වය – ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ ඉදිරි මඟ?

  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ අත්දැකීම් ආශ්‍රිත සංචාරය කරා මෑත අතීතයෙහි හටගත් සුසමාදර්ශ මාරුව, ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශ වෙත – විශේෂයෙන් බාහිර ආධාරයකින් තොර ව සංචාරක සංවර්ධයෙහි නිරත වීම සඳහා දැනුම හා මුල්‍ය සම්පත් හිඟ ප්‍රජාවන්ට – ඉතා අවශ්‍ය ව පැවති ආර්ථික ප්‍රතිලාභ සලසා දීම සඳහා ඇදහිය නොහැකි අවස්ථාවක්…

Read more

කොවිඩ්-19 පිළිබඳ සාවද්‍ය තොරතුරු මර්දනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා වයිබර් අත්වැල් බැඳගනී

මාර්තු 31, ශ්‍රී ලංකාව කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි. නිරවද්‍ය සෞඛ්‍ය…

Read more

අතිශයින්ම කාන්තා ඔබටයි

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදිලා තියෙන්නේ මාර්තු 08 වෙනිදට. ඉතින් අපි හිතුවා අපේ රටේ සිටින කාන්තාවෝ කිහිපදෙනෙක් ගැන කථා කරන්න. මොකද අපි හැමෝගෙම ජීවිතවලට අභියෝග, ප්‍රශ්න, එපාවීම් කියන දේවල් හැමදාම එනවා. ඒ වගේම ඒ දේවල්වලින් ජය අරගෙන ඉස්සරහට යන්නත් අපිට පුළුවන්. ඒත් ඒ දේ කරන්න නම් අපේ හිත ගොඩක් හයිය…

Read more

ආදරවන්තයින්ට මෙන්ම තනිකඩයින්ටත් viber වෙතින් වැලන්ටයින් සැමරීමේ අවස්ථාව උදාකරයි.

මෙවර වැලන්ටයින් දිනයට සමගාමිව ආදරවන්තයින්ගේ සැමරුම් කාලයේ පෙම්වතුන්ට මෙන්ම තනිකඩ ඔබටත් ඔබගේ සම්බන්ධතාවය කොයි අකාරයේ එකක් වුවත් මේ ආදරණිය කාලය සතුටින් විනෝදයෙන් ගත කිරීමට viberඅවස්ථාව උදාකරයි.  ලොව ප‍්‍රමුඛ පණිවුඩ හුවමාරු කර ගැනීමේ Viber app  මගින් Viber Cupid චැට් පහසුකම වැලන්ටයින් තනිකඩයින්ට සහ ආදරවන්තයින් වෙනුවෙන් පෙබරවාරි 10 වනදා දියත් කරමින්…

Read more

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළඳ පොළක් සහ වෙළඳ පොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද ‘‘ගොවිපොල’’ App පහසුකම දියත් කරයි.

2020 ජනවාරි 28 කොළඹදීය – ‘‘ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන’’ (TAMAP) යුරෝපා සංගමයේ ප‍්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ශ‍්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායි කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු…

Read more

අපතේ යන දේවලට අලුතෙන් පණ දෙන අපේ කාලයේ වීරයා

අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම විදියේ බිස්නස්. ඒත් අද අපි කතා කරන්න යන්නේ වෙනස් විදියේ Business එකක් ගැන. අලුත් විදියට හිතපු මේ බිස්නස් එක තමයි ” KATANA UP-CYCLE”. මේ බිස්නස් එකේ හිමිකරු තමයි ජයන්ත කුමාරසිරි. ඉතින් අපි බලමු මොකක්ද මේ බිස්නස් එක කියලා. 1) ඉතින් ජයන්ත මොකක්ද…

Read more

අලුත් අවුරුද්දට අලුත් Business Mind එකක්

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අයට අලුත් අවුරුද්දක් ලබනවා කියන්නෙම බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි, මනසින් සහ අලුත් අදහස් වලින් වගේම අලුත් දැක්මක් එක්ක නව වසරට පා තබන එක කිව්වොත් හරියටම හරි. ව්‍යාපාරිකයෙක් විවිධ අදහස්වලින් සහ ඉලක්ක තියෙන පුද්ගලයන් සමග වැඩි කාලයක් ගත කරන නිසාම අලුත් අවුරුද්දෙදී අලුත් සැලසුම් සමග ඉදිරියට යන…

Read more

ඉන්සි සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා යෝධ පියවරක් තබමින් නවෝත්පාදන හඳුන්වා දීම සඳහා නව i2i සහයෝගීතා අවකාශය :(i2i Collaboration Space) දියත් කරයි.

මෙරට ප‍්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන ඉන්සි සිමෙන්ති ලංකා සමාගම සිය මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නංවාලීමට, ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නවෝත්පාදන නිර්මාණය කිරීම සඳහා i2i විවෘත සහයෝගීතා අවකාශයක් හඳුන්වා දී තිබේ. තාක්ෂණික සහ වෘත්තීය නිර්මාණ පදනම් කර ගත් ක්ෂේත‍්‍රයේ නව ඉදිකිරීම් කාර්යයන් සමඟ වේගයෙන් වෙනස් වන වෙළඳ පොළ…

Read more

Rakuten Viber භාතිය සන්තුෂ් අලූත්ම ස්ටිකර් චැට් ආශ්වාදය විඳගන්න

1990 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප‍්‍රිය ගායක යුගලයක් වන ‘‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber  විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් 2019 නොවැම්බර් 27 වන දින, නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු…

Read more

ikman.lk – දැන්වීම් පළ කිරීමේ පහසුව

දැන් සලාකා සෙන්කඩ Sell Fast මධ්‍යස්ථානය තුළින් ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk  හි නවතම Sell Fast නියෝජිත ආයතනය ලෙස සලාකා සෙන්කාඩ ආයතනය සම්බන්ධවී ඇත. මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දැන්වීම් ඉතා ඉක්මණින් පළ කරවා ගැනීමේ පහසුව සලසා තිබේ. සලාකා සෙන්කඩ – කොළඹ ටවුන් හෝල් ආශි‍්‍රත ප‍්‍රදේශයේ ඉමහත්…

Read more