අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැද්ද?
“අතට ලැබෙන සල්ලිවලට වුණු දෙයක් නැහැ“ මේ කතාව අපිට අලුත් දෙයක් නම් නෙවෙයි. මාසයක් මහන්සිවෙලා ගන්න සල්ලි වියදම් කරන්න අපිට වැඩිම යන්නේ දවස් පහක් වගේ අඩු කාලයක්. ඉතුරු කාලේ ගෙවන්න වෙන්නේ ණයට අරන් රෝලක් ගහගෙන. හැමදාම මේ වගේ ජීවත්වෙන්නෙ නැතුව අතට ලැබෙන ගානට වැඩටික කරගන්න පුළුවන් Tips ගැන තමයි…
Read more